මෙය කොටස් 2 කි.

  • සක්‍රීය සාමාජිකයෙකුගේ අභාවයකදී
එතෙක් එම සාමාජිකයාගේ ඉතිරි කිරීම්

+

ඒ සඳහා පොලී

+

එතෙක් එම සාමාජිකයාගේ විශ්‍රාම දායක මුදල

+

විශ්‍රාම දායක මුදලට පොලී

+

ඒ වන විට පවතින සක්‍රීය සාමාජික සංඛ්‍යාව මෙන් 15 ගුණයක මුදලක් හා රු 25000.00 මරණාදාර මුදලක්

+

නිවාඩු නිකේතන සඳහා අයකරන ලද මුදල් හා පොලී මුදල්
  • විශ්‍රාම සාමාජිකයෙකුගේ අභාවයකදී
එතෙක් එම සාමාජිකයාගේ ඉතිරි කිරීම්

+

ඒ සඳහා පොලී

+

ඒ වන විට පවතින සක්‍රීය සාමාජික සංඛ්‍යාව මෙන් 15 ගුණයක මුදලක් හා රු 25000.00 මරණාදාර මුදලක්
 

සියළුම අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ලේඛණ පමණක් අවසන් ගෙවීම් කිරීමට භාරගනු ලබන අතර අඩුපාඩු සහිත අයදුම්පත් වල අඩුපාඩු දන්වා සම්පූර්ණ කර දෙන ලෙස ලිපියකින් දැනුම් දෙනු ලැබේ.